Paddy land for sale in Gampaha City

  • Rs 15,000,000
Gampaha

Description

1 acre paddy land for sale in gampaha city. The land located in a highly residential area. There are two roads connected to the paddy field. This land is ideal for development projects such as housing and commercial properties. Also good for a coconut plantation. Only 5 minutes drive to Gampaha city center, all the schools, supermarkets and hospitals in gampaha town.

Contact:
0773035098
0718366939

ගම්පහ නගරයේ කුඹුරු අක්කරයක් විකිනීමට තිබේ. පාරවල් දෙකකට සහ ගොඩ ඉඩම් වලට යාබදව පිහිටා ඇති මෙම කුඹුර අවුරුදු 40කින්වත් වපුරා නොමැත. දැනට මෙම කුඹුර ගොඩ වී ඇත. පොල් වගවකට හො ඔනෑම ගොඩ වගාවකට හෝ නිවාස, ගොඩනැගිලි, ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීමට සුදුසු ඉතාම හොඳ පරිසරයක පිහිටා තිබේ.
ගම්පහ නගර මධ්‍යයට, මහ රෝහලට, සුපිරි වෙළදසැල් වලට සහ ගම්පහ සියළුම ප්‍රධාන පාසල් වලට විනාඩි 5 දුර.

  • Town Gampaha
  • City, Town Gampaha
  • Zip/Postal Code 11000

Details

Updated on January 16, 2022 at 1:43 pm
  • Property ID: HZ22403
  • Price: Rs 15,000,000
  • Land Area: 1
  • Property Type: Land
  • Property Status: For Rent, For Sale
  • Tel/Mobile No : : 0773035098

Overview

Property ID: HZ22403
  • Land
  • Property Type
  • 0773035098
  • Tel/Mobile No :

Contact Information

View Listings
meewella
  • meewella

Enquire About This Property

Similar Listings

ස්ථානය සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ තොරතුරු පරික්ෂා කිරීමට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න

Compare listings

Compare
meewella
  • meewella