නිවසක් ඉතා ඉක්මණින් විකිණීමට ඇත!
කොළඹ – පනාගොඩ, මිහිඳු මාවතේ පිහිටි නිවස
පනාගොඩ හන්දියේ ප්රධාන පාරේ සිට නිවසට – කිමි. 3
- නිස්කලංක පරිසරය
- ජල නළ හා විදුලිය
- නිරවුල් ලියකියවිලි
- නිවසට අඩි 20 පාර
පර්චස් 10.4 ඉඩම සමග අලුතින් ඉදිකරන ලද දෙමහල් නිවස
බිම් මහළ,
- නිදන කාමර 1
- නාන කාමර 1
- සාලය
- කුස්සිය හා කෑම කාමරය
උඩු මහළ,
- නිදන කාමර 2
- කාමර 2 සඳහා වෙන වෙනම බැල්කනි ඇත
- නාන කාමර 1
- සාලය
මිල = රු. ලක්ෂ 160 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සඳහා අමතන්න: 076 2419 057
තැරැව්කරුවන් ඇමතීමෙන් වළකින්න!