Land with Commercial Building | Gonamaditta

  • Rs 8,700,000
Piliyandala, Colombo District, Western Province, Sri Lanka
For Sale

Land with Commercial Building | Gonamaditta

Piliyandala, Colombo District, Western Province, Sri Lanka
  • Rs 8,700,000

Description

පර්චස් 11.5ක, ව්‍යාපාර කටයුතු සදහා උචිත අයුරින් නිම කරන ලද ගොඩනැගිල්ලක්ද සහිත ඉඩම විකිනීමට!

ගෝනමඩිත්ත – පිළියන්දල බස් මාර්ගයට මුහුනලා, ගෝනමඩිත්ත සුහද ක්රීඩාංගනයට යාබදව,

විදුලිය සහිතයි, නළ ජලය සදහා අයදුම් කර ඇත.

කඩකාමර 2ක් සහිතයි. පිටුපස කොටස බෝඩිම් සදහා උචිත අයුරින් නිමවා ඇත. (සිංගර් සහ ඇක්මී ආයතන සදහා පයින් යා හැකි දුරින් ඇති නිසා)
මුදල් හදිසියකට ඉක්මනින් විකිනීමට තිබේ.
පැමිණ බලා මිල ගනන් සාකච්චා කරගත හැක.

නිරවුල් ඔප්පු, බැංකු ණය සදහා කිසිදු ප්‍රශ්නයක් නොමැත.

දුරකථන: 0772749637 / 0702212414

  • Town Piliyandala, Colombo District, Western Province, Sri Lanka
  • City, Town Piliyandala

Details

Updated on November 9, 2020 at 12:17 pm
  • Property ID: HZ18884
  • Price: Rs 8,700,000
  • Land Area: 0
  • Property Type: Land
  • Property Status: For Sale
  • Tel/Mobile No : : 0772749637 / 0702212414

Overview

Property ID: HZ18884
  • Land
  • Property Type
  • 0772749637 / 0702212414
  • Tel/Mobile No :

Contact Information

View Listings
ksperera
  • ksperera

Enquire About This Property

Similar Listings

ස්ථානය සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ තොරතුරු පරික්ෂා කිරීමට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න

Compare listings

Compare
ksperera
  • ksperera