පර්චස් 11.5ක, ව්‍යාපාර කටයුතු සදහා උචිත අයුරින් නිම කරන ලද ගොඩනැගිල්ලක්ද සහිත ඉඩම විකිනීමට!
ගෝනමඩිත්ත – පිළියන්දල බස් මාර්ගයට මුහුනලා, ගෝනමඩිත්ත සුහද ක්‍රීඩාංගනයට යාබදව,
විදුලිය සහිතයි, නළ ජලය සදහා අයදුම් කර ඇත.
කඩකාමර 2ක් සහිතයි. පිටුපස කොටස බෝඩිම් සදහා උචිත අයුරින් නිමවා ඇත. (සිංගර් සහ ඇක්මී ආයතන සදහා පයින් යා හැකි දුරින් ඇති නිසා)
මුදල් හදිසියකට ඉක්මනින් විකිනීමට තිබේ.
පැමිණ බලා මිල ගනන් සාකච්චා කරගත හැක.
නිරවුල් ඔප්පු, බැංකු ණය සදහා කිසිදු ප්‍රශ්නයක් නොමැත.
දුරකථන: 0772749637 / 0702212414