Land for Sale!
- Location: ලැබීම – මාතර නව නගරය මධ්‍යයේ..
- පර්චස් 10.5
- පර්චස් 1 = රු. 1 400 000/- (ලක්ෂ 14)
- මිල ගණන් සාකච්ඡා කරගත හැක
- නිරවුල් ඔප්පු
- පුළුල් මාර්ග
- නළ ජලය
- තෙකලා විදුලිය
- සියලුම යටිතල පහසුකම්
Location එක ගැන විස්තරයක්,
- මාතර – නව දිස්ත්‍රික් රෝහලට – මීටර් 500
- නව උසාවි සංකීර්ණය සහ කොටවිල පොලිසියට – මීටර් 200
- සුරාබදු ඒකකයට – මීටර් 100
- දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය හා කොටවිල ක්‍රීඩාංගණයට – මීටර් 50 (ඉඩම ඉදිරිපිට)
- කොටවිල – ගෘහස්ථ ක්‍රීඩාංගණයට – මීටර් 100
- කොටවිල – පිහිනුම් තටාකයට – මීටර් 60
- ලැබීම – තැපැල් කාර්යාලයට – කිමි. 1
- කඹුරුගමුව – දුම්රිය ස්ථානයට – කිමි. 3 (මිනිත්තු 6)
- මාතර සුජාතා විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලවලට – කිමි. 4 (මිනිත්තු 11)
- ගොඩගම අධිවේගී පිවිසුමට – කිමි. 3.5 (මිනිත්තු 9)
- පදිංචියට ඉතා සුදුසු – නිස්කලංක පරිසරය
- ව්‍යාපාරයකට වුවද ඉතා යෝග්‍ය වේ!
විමසීම්: 071 6100 406