Land in Matara

  • per Perch 1,400,000
Labeema, Matara District, Southern Province, 81750, Sri Lanka
For Sale

Land in Matara

Labeema, Matara District, Southern Province, 81750, Sri Lanka
  • per Perch 1,400,000

Description

Land for Sale!

  • Location: ලැබීම – මාතර නව නගරය මධ්‍යයේ..
  • පර්චස් 10.5
  • පර්චස් 1 = රු. 1 400 000/- (ලක්ෂ 14)
  • මිල ගණන් සාකච්ඡා කරගත හැක
  • නිරවුල් ඔප්පු
  • පුළුල් මාර්ග
  • නළ ජලය
  • තෙකලා විදුලිය
  • සියලුම යටිතල පහසුකම්
Location එක ගැන විස්තරයක්,
  • මාතර – නව දිස්ත්‍රික් රෝහලට – මීටර් 500
  • නව උසාවි සංකීර්ණය සහ කොටවිල පොලිසියට – මීටර් 200
  • සුරාබදු ඒකකයට – මීටර් 100
  • දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය හා කොටවිල ක්‍රීඩාංගණයට – මීටර් 50 (ඉඩම ඉදිරිපිට)
  • කොටවිල – ගෘහස්ථ ක්‍රීඩාංගණයට – මීටර් 100
  • කොටවිල – පිහිනුම් තටාකයට – මීටර් 60
  • ලැබීම – තැපැල් කාර්යාලයට – කිමි. 1
  • කඹුරුගමුව – දුම්රිය ස්ථානයට – කිමි. 3 (මිනිත්තු 6)
  • මාතර සුජාතා විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලවලට – කිමි. 4 (මිනිත්තු 11)
  • ගොඩගම අධිවේගී පිවිසුමට – කිමි. 3.5 (මිනිත්තු 9)
  • පදිංචියට ඉතා සුදුසු – නිස්කලංක පරිසරය
  • ව්‍යාපාරයකට වුවද ඉතා යෝග්‍ය වේ!

විමසීම්: 071 6100 406

  • Town Labeema, Matara District, Southern Province, 81750, Sri Lanka
  • City, Town Matara
  • Zip/Postal Code 81750

Details

Updated on November 27, 2020 at 6:24 pm
  • Property ID: HZ20625
  • Price: per Perch 1,400,000
  • Land Area: 10.5
  • Property Type: Land
  • Property Status: For Sale
  • Tel/Mobile No : : 071 6100 406

Overview

Property ID: HZ20625
  • Land
  • Property Type
  • 071 6100 406
  • Tel/Mobile No :

Contact Information

View Listings
ksperera
  • ksperera

Enquire About This Property

Similar Listings

ස්ථානය සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ තොරතුරු පරික්ෂා කිරීමට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න

Compare listings

Compare
ksperera
  • ksperera