Land in Hokandara, Athurugiriya

  • Contact Seller for Price
Hokandara North, Athurugiriya, Colombo District, Western Province, Sri Lanka
For Sale

Land in Hokandara, Athurugiriya

Hokandara North, Athurugiriya, Colombo District, Western Province, Sri Lanka
  • Contact Seller for Price

Description

හෝකන්දර උතුර පිහිටි නිස්කලංක ඉඩම විකිණීමට! 

  • ප්‍රමාණය: පර්චස් 25 යි
  • ස්ථානය: නන්දසාර මාවත, හ‌ෝකන්දර උතුර, හෝකන්දර.
  • පර්චස් 1 ක මිල = රු. ලක්ෂ 11 යි (මිල ගණන් කතා කරගත හැක)

නේවාසික පරිසරයක පිහිටි සුන්දර නිස්කලංක ඉඩමකි..

මෙහි නිවසක් ද ඉදිකොට ඇත..

  • පොල්, බෙලි, දිවුල්, අලිගැට පේර, මසම්, රඹුටන් වැනි ගස්වලින් සමන්විතයි..

 

  • අතිශය ඵල දරණ බෙලි ගස, ඉතා ඉහළ ඖෂධමය හා වෙළඳ වටිනාකමකින් යුක්තය!

 

  • අතුරුගිරිය අධිවේගී පිවිසුමට මීටර් 200 ක් තරම් වූ ළඟකින් පිහිටා ඇත!

 

  • බත්තරමුල්ල නගරයට කි.මි. 7 ක පමණ දුර (පාර්ලිමේන්තු සංකීර්ණය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, සෙත්සිරිපාය අමාත්‍යංශ පරිශ්‍රය, බස්නාහිර පළාත් සභාව ඇතුළු බොහෝ රජයේ දෙපාර්තමේන්තු පිහිටා ඇත)

 

  • පැලවත්ත, බත්තරමුල්ල පිහිටි ”ඉසුරුපාය” අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට කි.මි. 6 ක පමණ දුර

 

  • අතුරුගිරිය, මාලබේ හා කොට්ටාව යන ප්‍රධාන නගරවලට කි.මි. 3 සිට කි.මි. 7 දක්වා තරම් වූ ඉතාමත් කෙටි දුරකින් පිහිටා ඇත!

 

අමතන්න: 072 5284 836

  • Town Hokandara North, Athurugiriya, Colombo District, Western Province, Sri Lanka
  • City, Town Athurugiriya

Details

Updated on November 13, 2020 at 9:22 am
  • Property ID: HZ19068
  • Price: Contact Seller for Price
  • Land Area: 0
  • Property Type: Land
  • Property Status: For Sale
  • Tel/Mobile No : : 072 5284 836

Overview

Property ID: HZ19068
  • Land
  • Property Type
  • 072 5284 836
  • Tel/Mobile No :

Contact Information

View Listings
ksperera
  • ksperera

Enquire About This Property

Similar Listings

ස්ථානය සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ තොරතුරු පරික්ෂා කිරීමට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න

Compare listings

Compare
ksperera
  • ksperera