ඉඩමක් ඉක්මනින් විකිණීමට!
දිනෙන් දින වේගයෙන් මිල ගනන් ඉහළ යන..
හික්කඩුව නලාගස්දෙනිය සංචාරක පුරවරයේ..
හෝටලයක්, තානායමක් හෝ කබානා තැනීමට වඩාත් සුදුසු..
නිස්කලංක පරිසරයක, සුන්දර වෙල් යායකට මායිම්ව ඉඩම පිහිටා ඇත..
බද්දෙගම ප්රධාන පාරට මීටර් 50 යි..
ඉඩමට පිවිසුම් මාර්ග දෙකක් ඇත..
ඉඩමෙන් පර්චස් 160 ක් හෝ පචස් 120ක් විකිණීමට..
මිල – පර්චස් එකක් රු. 265,000/-
ඉඩම පරීක්ෂාකොට බලා ඔබගේ මිල ගනන් ඉදිරිපත් කරන්න.. සාධාරණ මිලකට දෙනු ලැබේ!
ඉඩම පරීක්ෂා නොකොට නොවටිනා මිල ගනන් වලට නොඉල්ලන්න.. මිල ගනන් සාකච්ඡා කල හැක.. (Price is Negotiable)
(මෙම ඉඩම ආසන්නයේ ඉඩම්වල වර්තමාන වටිනාකම පර්චසය රුපියල් ලක්ශ තුන (300,000/-) ඉක්මවා ඇත. ඉඩම වැඩිම ඉල්ලුමට විකුනනු ලැබේ.)
Call for more details: 0704635742