බැංකු ණය පොලී අඩු වූ මේ සමයේ, දකුණේ සංචාරක පුරවරයෙන් කදිම ආයෝජනයක්…

පර්චස් 48 ක් වූ නිසංසල පෙදෙසක ඉදිවුණු තට්ටු දෙකක නවීන නිවහන.

සංචාරක බංගලාවක් ලෙස හෝ, නිවාඩු නිකේතනයක් බවට පත්කර ගත හැකි පහසුම අවස්ථාවක්..

නිසංසල බව, ග්
රාමීය බව, ස්වාභාවික සිසිල් සුලඟින් පොහොසත් වූ සුන්දර පෙදෙසක්,

ඉහළ මහලට ගිය පසු නිමක් නොපෙනෙන වෙල් යායද, නිවස ඉදිරි පසින් නිහඬව ගලා බසිනා වාරි ඇල, ගතට නොමිලේ සිසිලස ලබා දෙනවා,

පොල්, කොස්, පුවක්, අඹ, පේර, කෙසෙල්, දොඩම්, කාමරංකා, වෙරළු, බිලිං, යනාදී බව බෝග රැසකින් පෝෂණය වූ ඉඩමක්.
දකුණු ලකෙහි වැදගත්ම, ආකර්ෂණීයම සංචාරක පාරාදීසයකට මැදිව,

යාල ජාතික වනොද්
යානය.(20Km)

බූන්දල ජාතික වනොද්
යානය (14Km)

ලුණුගම්වෙහෙර ජාතික උද්
යානය(19Km)

ටෙලි සිනමා ගම්මානය(13Km)

තිස්සමහාරාම රාජ මහා විහාරය(4Km)

කතරගම කිරි වෙහෙර(20Km)
සිතුල්පහුව රාජ මහා විහාරය(30Km)

හම්බන්තොට කුරුළු උයන(30Km)

හම්බන්තොට වියලි කලාපීය උද්හිද උද්
යානය(30Km)

රිදියගම සෆාරි පාර්ක්(60Km)

උඩවලව ජාතික උද්
යානය(70Km)
ඉහත ඕනෑම තැනකට අවම විනාඩි 10 සිට උපරිම විනාඩි 45 ක කාලයකින් ලඟා විය හැක…
අනාගත වාණිජ නගරය කේන්ද්‍ර කර ගත් ආර්ථික මර්මස්ථාන රැසකට ඉතා ආසන්නව…

මත්තල ජාත්
යන්තර ගුවන් තොටුපොල(30Km)

හම්බන්තොට වරාය (30Km)

දකුණු අධිවේගී මාර්ගය (30Km)
වර්ග අඩි 2,500 ක නිවස,
පර්චස් 48ක මනරම් ඉඩම,

ඉහත ඕනෑම ස්ථානයකට විනාඩි 30 කට අඩු කාලයකදී ලඟා විය හැක…

වර්ග අඩි 2,500 ක නිවස,
පර්චස් 48ක මනරම් ඉඩම

වැඩි විස්තර සදහා අමතන්න,
0762407650 whatssap