house for sale in uddhagandara tissamaharamaya

  • million 145
Hambantota, Hambantota District, Southern Province, Sri Lanka
For Sale

house for sale in uddhagandara tissamaharamaya

Hambantota, Hambantota District, Southern Province, Sri Lanka
  • million 145

Description

ගාන අඩු කල ලක්ෂ 145
බැංකු ණය පොලී අඩු වූ මේ සමයේ, දකුණේ සංචාරක පුරවරයෙන් කදිම ආයෝජනයක්…
🏠️ පර්චස් 48 ක් වූ නිසංසල පෙදෙසක ඉදිවුණු තට්ටු දෙකක නවීන නිවහන.
🏠️ සංචාරක බංගලාවක් ලෙස හෝ, නිවාඩු නිකේතනයක් බවට පත්කර ගත හැකි පහසුම අවස්ථාවක්..
🏠️ නිසංසල බව, ග්රාමීය බව, ස්වාභාවික සිසිල් සුලඟින් පොහොසත් වූ සුන්දර පෙදෙසක්,
🏠️ ඉහළ මහලට ගිය පසු නිමක් නොපෙනෙන වෙල් යායද, නිවස ඉදිරි පසින් නිහඬව ගලා බසිනා වාරි ඇල, ගතට නොමිලේ සිසිලස ලබා දෙනවා,
🏠️ පොල්, කොස්, පුවක්, අඹ, පේර, කෙසෙල්, දොඩම්, කාමරංකා, වෙරළු, බිලිං, යනාදී බව බෝග රැසකින් පෝෂණය වූ ඉඩමක්.
දකුණු ලකෙහි වැදගත්ම, ආකර්ෂණීයම සංචාරක පාරාදීසයකට මැදිව,
🐦 යාල ජාතික වනොද්යානය.(20Km)
🐦 බූන්දල ජාතික වනොද්යානය (14Km)
🐦 ලුණුගම්වෙහෙර ජාතික උද්යානය(19Km)
🐦 ටෙලි සිනමා ගම්මානය(13Km)
🐦 තිස්සමහාරාම රාජ මහා විහාරය(4Km)
🐦 කතරගම කිරි වෙහෙර(20Km)
සිතුල්පහුව රාජ මහා විහාරය(30Km)
🐦 හම්බන්තොට කුරුළු උයන(30Km)
🐦 හම්බන්තොට වියලි කලාපීය උද්හිද උද්යානය(30Km)
🐦 රිදියගම සෆාරි පාර්ක්(60Km)
🐦 උඩවලව ජාතික උද්යානය(70Km)
ඉහත ඕනෑම තැනකට අවම විනාඩි 10 සිට උපරිම විනාඩි 45 ක කාලයකින් ලඟා විය හැක…
අනාගත වාණිජ නගරය කේන්ද්ර කර ගත් ආර්ථික මර්මස්ථාන රැසකට ඉතා ආසන්නව…
✈️ මත්තල ජාත්යන්තර ගුවන් තොටුපොල(30Km)
🛥️ හම්බන්තොට වරාය (30Km)
🛤️ දකුණු අධිවේගී මාර්ගය (30Km)
වර්ග අඩි 2,500 ක නිවස,
පර්චස් 48ක මනරම් ඉඩම,
💲💲(ගණන් ඔබගේ ඉල්ලීම පරිදි සාදාරණ ලෙස සලකා බැලෙනු ඇත.)💲💲
🗽ඉහත ඕනෑම ස්ථානයකට විනාඩි 30 කට අඩු කාලයකදී ලඟා විය හැක…
🗽වර්ග අඩි 2,500 ක නිවස,
පර්චස් 48ක මනරම් ඉඩම
📲වැඩි විස්තර සදහා අමතන්න,
0762407650 whatssap
  • Town Hambantota, Hambantota District, Southern Province, Sri Lanka
  • City, Town Tissamaharama

Details

Updated on November 1, 2020 at 7:59 pm
  • Property ID: HZ18699
  • Price: million 145
  • Land Area: 0
  • Bedrooms: 3
  • Bathroom: 1
  • Property Type: House
  • Property Status: For Sale
  • Tel/Mobile No : : +94762407650

Overview

Property ID: HZ18699
  • House
  • Property Type
  • 3
  • Bedrooms
  • 1
  • Bathroom
  • +94762407650
  • Tel/Mobile No :

Contact Information

View Listings
Member
  • Member

Enquire About This Property

Similar Listings

ස්ථානය සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ තොරතුරු පරික්ෂා කිරීමට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න

Compare listings

Compare
Member
  • Member