House for sale in Moonamale Rd, Kiriwaththuduwa, Homagama

  • Rs 11,000,000
Homagame
For Sale

House for sale in Moonamale Rd, Kiriwaththuduwa, Homagama

Homagame
  • Rs 11,000,000

Description

මූණමලේ පාර, කිරිවත්තුඩුව, හෝමාගම

මූණමලේ අභිමානය නිවාස සංකීර්ණයේ පිහිටා තිබෙන NDT සරසවියට ආසන්නයේ පිහිටි නිදන කාමර 2 ක තනි තට්ටුවේ මෙම නිවස විකිණේ. පහත විස්තරය කියවා වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න.

 

නිවසේ සිට ප්‍රධාන බස් මාර්ග වෙත ඇති දුර

✅හොරණ – මහරගම 280 බස් පාරට – දුර 200m.

✅තලගල – කොට්ටාව/ පිටකොටුව 128 බස් පාරට – දුර 200m.

✅මහරගම – මූණමලේ 128/1 බස් පාරට – දුර 10m.

 

නිවසේ සිට,

✅හෝමාගම නගරයට (හතරමං හන්දියට), NSBM, ස්ලින්ටෙක්, මහින්ද රාජපක්ෂ විදුහල හා තොරතුරු තාක්ෂණ නගරයට මිනිත්තු 15.

✅හෝමාගම දුම්රිය ස්ථානයට මිනිත්තු 20

✅NDT සරසවිය හා මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය මිනිත්තු 5 (පෙනෙන දුර)

✅අධිවෙගී මාර්ගයේ කහතුඩුව පිවිසුමට මිනිත්තු 10

✅උඩුවන හරහා හෝමාගම නගරයට මිනිත්තු 10

 

විස්තරය

✅නල ජලය ඇත, පිරිසිදු ඔප්පු, බැංකු ණය ලබාගැනීමේ හැකියාව, සැලසුම අනුමත කර ඇත. ඵල දරණ ගස් සහිත, නිදහස්, වැදගත් අසල්වැසියන් පදිංචි පරිසරයකි. තාප්පය හා තල්ලු කරන ගේට්ටුව සහිතයි.

✅තනි වාහනයක් නවතා තැබීමට ගරාජයක් ඇති අතර තවත් වාහන දෙකක් නැවතීමේ ඉඩ සහිතයි. ඉදිවෙමින් පවතින චොකලට් නිෂ්පාදන ආයතනය ආසන්නයේ පිහිටා ඇත.

✅දැනට කුළියට ලබදී තිබේ.

✅මිල ලක්‍ෂ 115 යි. සාකච්ඡා කල හැක.

 

විස්තරය‍

✅පර්චස් 10.5

✅නිවස වර්ග අඩි 1100 කි

✅අඩි 20 පිවිසුම් මාර්ගය

✅නිදන කාමර 2

✅නාන කාමර 2

✅සාලය

✅කෑම කාමරය

✅කුස්සිය

✅ඉදිරිපස හා පිටුපස වැරැන්ඩා

✅ගරාජය

  • Town Homagame
  • City, Town Homagama
  • Zip/Postal Code 12345

Details

Updated on August 9, 2021 at 2:51 pm
  • Property ID: HZ22362
  • Price: Rs 11,000,000
  • Land Area: 0
  • Bedrooms: 2
  • Bathrooms: 2
  • Garage: 1
  • Property Type: House
  • Property Status: For Sale
  • Tel/Mobile No : : 074 0877331

Overview

Property ID: HZ22362
  • House
  • Property Type
  • 2
  • Bedrooms
  • 2
  • Bathrooms
  • 074 0877331
  • Tel/Mobile No :

Contact Information

View Listings
upul_kw
  • upul_kw

Enquire About This Property

Similar Listings

ස්ථානය සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ තොරතුරු පරික්ෂා කිරීමට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න

Compare listings

Compare
upul_kw
  • upul_kw