නව දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට
ප්රධාන මාර්ගයට 100m ඇතුලතින්
භූමි ප්රමාණය පර්චස් 18ක්
සින්නක්කර නිරවුල් ඔප්පු සහිත ඉඩම
නිස්කලංක පරිසරය
ලිං ජලය/නළ ජලය
දුරකතන ජාල (signal ) පැහැදිලි තරංග සහිත ප්රදේශයක
සැ. යු. මුදල් හදිස්සියක් නිසා විකුණනු ලැබේ.
විකුණුම් මිළ – ලක්ෂ 78 (මිල ගණන් සාකච්ඡ කරගත හැක)
ඇමතුමක් මගින් විමසන්න
077 1522070 (House owner)