House for Rent! ගනේමුල්ල – බොල්ලත ප්රදේශයෙන්..
පර්චස් 7 ක ඉතාමත් පිළිවෙලට – සිත්ගන්නා අයුරින් නිමවා ඇත..
සුන්දර නිදහස් වටපිටාව..
- කාමර 2
- නාන කාමරය (ටයිල් කර ඇත)
- සාලය
- කුස්සිය හා කෑම කාමරය
- නළ ජලය
- තෙකලා විදුලිය
- සිවිලිම් ගසා ඇත
- වාහනයක් නවතා තැබීමේ හැකියාව
ජාඇල නගරයට – විනාඩි 15 (කොළඹ – කටුනායක අධිවේගී පිවිසුම)
කටුනායක ගුවන් තොටුපොළට – විනාඩි 25
රාගම නගරයට – විනාඩි 15
බුලුගහගොඩ Station එකට – විනාඩි 10 දුර
මසකට = රු. 22 000/- (සාකච්ඡා කරගත හැක)
විස්තර සඳහා අමතන්න: 071 5130 446