demahal niwasak vikinimata

  • Rs 6,500,000
Polonnaruwa, Polonnaruwa District, North Central Province, 51000, Sri Lanka
For Sale

demahal niwasak vikinimata

Polonnaruwa, Polonnaruwa District, North Central Province, 51000, Sri Lanka
  • Rs 6,500,000

Description

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ , රෝහල , ප්‍රදේශිය ලේකම් කාර්යාලය ,කලාප අධ්‍යාපන කාර්යාලය , උසාවිය , පෙනෙන දුරින් (100 M ) පිහිටි නිදන කාමර 6 , සාලය , කෑම කාමරය , මුළුතැන් ගෙවල් 02 , නානකාමර 02 (bathroom 02) , පිටත සේවක කාමරය , වැසිකිලිය සහ නන කාමරය , ගබඩා කාමරය සහිත උස තාප්පයකින් වට වූ ගේට්ටු 03 ක් සහිත පර්චස් 18 ක ඉඩමක පිහිටි දෙමහල් නිවාස විකිණීමට තිබේ.නල ජලය , විදුලිය ,SLT දුරකථන ,PEO TV , INTER NET පහසුකම් සහිත මෙම නිවාස උඩුමහල සහ පහත මාලය වෙන වෙනම නිවාස 2ක් ලෙස පාවිචි කල හැකිය .වෙනම විදුලි මීටර දෙකක් සහ ඇතුළු වීමට වෙනම දොරවල් සහ ගේට්ටු තුනක් ඇත . සින්නක්කර ඔප්පු සහිත අලුතෙන් සම්පුර්ණයෙන් ටයිල් අල්ලා සිවිලිම ගසා ඇති මෙම නිවාස නිස්කලංක පරිසරයක පිහිටා ඇත විමසන්න 0727541611

  • Town Polonnaruwa, Polonnaruwa District, North Central Province, 51000, Sri Lanka
  • City, Town Polonnaruwa
  • Zip/Postal Code 51000

Details

Updated on December 11, 2020 at 9:50 am
  • Property ID: HZ21862
  • Price: Rs 6,500,000
  • Land Area: 18
  • Bedrooms: 6
  • Bathrooms: 3
  • Garage: 1
  • Property Type: House
  • Property Status: For Sale
  • Tel/Mobile No : : 0727541611

Overview

Property ID: HZ21862
  • House
  • Property Type
  • 6
  • Bedrooms
  • 3
  • Bathrooms
  • 0727541611
  • Tel/Mobile No :

Contact Information

View Listings
harshan
  • harshan

Enquire About This Property

Similar Listings

ස්ථානය සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ තොරතුරු පරික්ෂා කිරීමට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න

Compare listings

Compare
harshan
  • harshan