අම්බලන්ගොඩ නගරයේ (මහ වීදිය)
තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට!
භුමි ප්‍රමානය – පර්චස් 10.5
සම්පූර්ණ ගොඩනැගිල්ලේ වටිනාකම = රු. ලක්ෂ 350/-
විස්තර:
- අම්බලන්ගොඩ නගරයේ (මහ වීදිය)
- Fish Market එක අසල
- මෙම වීදිය තුළ සියලුම බඩු භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් පිහිටා තිබේ.
- විශාල වශයෙන් ජනතාව වීදියට පැමිනේ
- ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ඉතා සුදුසු පරිසරය
ගැනුම්කරුවන් පමණක් අමතන්න:
077 2494 548 – Ishan De Silva