පිටිගල,බඹරවාන,උස්බිම් ජනපදය
€ හරිත ගම්මානයෙන්
€ අක්කර 17ක මනරම් ඉඩමක්.
€ සංචාරක කර්මාන්තයට ඉතාමත් සුදුසුයි.
€ ඉඩමට මායිම්ව රමණීය දොල පහරක් ගලා
යයි.
€ ජල හා විදුලි පහසුකම් ඇත.
€ ඕනෑම වාහනයකින් ඉඩමට ලගාවිය හැක.
€ තේ අක්කර 08
€ මසකට තේ දලූ 4000kg පමණ,
€ කුරුදු අක්කර 05 (02ක් පැල)
€ වාර්ෂිකව කුරුදු 1000kg පමණ.
€ රබර් අක්කර 01
€ ගම්මිරිස් අක්කර 02
€ පොල් අක්කර 01
€ පුවක් ගස් 300ක් පමණ
€ අඹ,වෙරලු,රඹුටන්,පේර,පැෂන්,දුරියන්,
මැංගුස්,නාරං,කෙසෙල්,ජම්බු ආදී පලතුරු
ගස් ඇත.
€ ගොරකා,කිතුල්,කොස් ආදිය.
€ මාරගස් 80ක් පමණ ඇත.
€ ඉඩමේ සෑම තැනකටම ගමන් කිරීමට හැකි
පරිදි මාර්ග පද්ධතියක් සකස් කර ඇත.
€ වර්ග අඩි 2064ක අංගසම්පූර්ණ දෙමහල්
නිවසක් ඇත (සම්පූර්ණ නිවසම ටයිල් කර
ඇත/ උණුවතුර පහසුකම් ඇත).
€ නිවසේ ඉදිරියෙන් හා පසෙකින් පොකුණු 2ක්
ඇත.
€ මුළු වටිනාකම කෝටි 4.99 කි. කොටස් කරනු නොලැබේ.ව්ස්තර කතාකරන්න 0762407650 whatssap සත්දිග දෙපල වෙලද සමාගම අම්බලන්තොට