වරකාපොල නගරය ආසන්නයෙන් අඩක් නිම කරන ලද නිවසක් සහිත පර්චස් 20 ක ඉඩම මුදල් හදිසියකට ඉතා ඉක්මනින් විකුණනු ලැබේ…
වරකාපොල නගරයට 5 km යි. වරකාපොල කරවනැල්ල මාර්ගයේ මාදෙනිය පුදේශයේ නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
(මුදුන් බිත්ති මට්ටමට නිවසේ වැඩ අවසන් කර ඇත, ඉඩම පහතින් කුඩා ඇල මාර්ගයක් පිහිටා ඇත)
සින්නකර ඔප්පු සහිතයි
මිල – රු: ලක්ෂ 17 යි….
මිල ගනන් සාකච්ඡා කරගත හැක
අමතන්න – 0701100395,0772579135