නිදන කාමර 3ක නවීන නිවසක් විකිණීමට – Homagama, kiriwattuduwa, thalagala
හෝමාගම නගරයට ආසන්නයෙන් කිරිවත්තුඩුව පර් 12 ක ඉදිවුණු නිදන කාමර 3ක් සහ නාන කාමර 1ක නවීන නිවස විකිණීමට. මෙම නිවස ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර කිරිවත්තුඩුව හෝමාගම ප්‍රධාන බස් පාරට ඇවිදින දුරින් පිහිටා ඇත.
ඉතාමත් සාමකාමී වටපිටවකින් සමන්විත වන මෙම නිවස අඩි 12 පාරකට මුහුණලා ඇත. ඉතාමත් පිරිසිදුවට සහ පිළිවෙලට ඇති මෙම නිවස මිලදී ගත් සැනෙන් පදිංචිය සදහා සුදුසුයි.
නිවසේ සිට බස් පාරට ඇවිදින දුර |
තලගල හංදියට මී. 800 යි
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කි.මී 5 යි
දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලය තාක්ෂණය පීඨයට කි.මී 4 යි
හෝමාගම නගරයට කි.මි 6 යි.
හොරණ නගරයට කි.මී 12 යි.
නිවස හෝමාගම සහ කොට්ටාව නගර වලට ඉතාමත් ආසන්නයෙන් සහ කොළඹට ඉක්මනින් ලගා විය හැකි ස්ථානයක නිවසක් සොයන කෙනෙක්ට මෙය තාමත් යෝගයයි.
වැඩි විස්තර සදහා අමතන්න –
ලක්ෂ 98 යි
පර් 12යි
වර්ග අඩි 1400යි
අඩි 12 පිවිසුම් මාර්ගය
නිදන කාමර 3යි
නාන කාමර 1යි
විශාල සාලය සහ කෑම කාමරය
පැන්ට්‍රි කබඩ් සහිත
නිරවුල් ඔප්පුව
විදුලිය, ජල නල සැපයුම
අලංකාර ගෙවත්ත