මෙන්න ඉතා අනර්ග තත්වයේ නවීන පන්නයේ අලුත්ම නිවසක්!
මිල රු. ලක්ෂ 100යි (කෝටි 1යි ) – මිල ගණන් තව දුරටත් කතා කරගත හැක
පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පුව
කදාන – බටගම, සිරිලෙන වත්ත යන වැදගත් අසල්වැසියන් සිටින ලස්සන නිදහස් පරිසරයක
වැදගත් විදියට ජිවිතයම ගෙවීමට කැමති ඔබට පදිංචියට සුදුසුම තැන!
- නිවස ඉදිකරවා ඇත්තේ පර්චස් 8.50ක් වැනි ඉඩකඩ ඇති භූමියක
- මෙම නිවසේ නවීන පන්නයේ (Main Hall) සාලය , ( Full Size Bedroom) විශාල නිදන කාමර 3 ක්, අගනා මුලුතැන්ගෙය (Kitchen), (Bathroom ) නානකාමර 2 කින් හා බැල්කනි (Balcony) එකකින් සමන්විතය
- වට තාප්ප බැද , රෝල ගේට් එක දමා ඇත
- වත්ත වටේ ඉඩකඩ ද ඇත
- වහානයක් නැවතීමේ පහසුකම
- කදාන නගරයට km 2.8 යි
- බස් මාර්ගයට මීටර් 850යි
- අඩි 20 පුලුල් මාර්ගය නිවස අසලටම
- නළජලය, විදුලිය
- අත්‍යවශ්‍ය සේවා ස්ථාන කරා මිනිත්තු 10ක් වැනි කෙටි වේලාවකින් ලගාවිය හැකිය
අමතන්න: 071 5903 663/076 1240 603 (මංජුල ලෑන්ඩ් සෙලර්)